Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෙළෙඳ ඇමති ආනයනකරුවන්ට දුන් පොරොන්දුව
    Featured

    වෙළෙඳ ඇමති ආනයනකරුවන්ට දුන් පොරොන්දුව

    By LFNDecember 24, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සහල් හිඟය තවමත් පැවතීම හේතුවෙන් එළැඹෙන ජනවාරි මස 10 වැනිදා දක්වා සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට වෙළෙඳ අමාත්‍යවරයා එකඟ වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඊයේ (23) පැවති සාකච්ඡාවකින් පසු ආනයනකරුවන් පැවසුවේ, ඊට අදාළ යෝජනාව අමාත්‍යවරයා අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවය.

    වෙළෙඳපොළේ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය සඳහා ලබාදී තිබූ කාලය දෙසැම්බර් 20 වැනිදායින් අවසන් වූ අතර මේ දක්වා මෙරටට ගෙන්වා තිබූ සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 67,000කි.

    කෙසේවෙතත්, රජයේ පාර්ශ්වයෙන් ආනයනය කෙරෙන මෙට්‍රික්ටොන් 70,000ක සහල් තොගයේ පළමු තොගය වන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඇණවුම් කළ මෙට්‍රික්ටොන් 5,200ක තොගය කොළඹ වරායට ළඟාවීමට නියමිතව ඇත්තේ අද (24) දිනයේදීය.

    එමෙන්ම රජය ඇණවුම් කර ඇති සෙසු තොග ගෙන්වීමේ කටයුතු අවසන් කිරීම ලබන සතිය තුළ සිදුකෙරෙන බවද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මාධය කළ විමසීමේදී සඳහන් කළේය.

    පෞද්ගලික අංශය ද තවත් සහල් තොග ආනයනය කිරීමේ අරමුණින් ආනයනකරුවන්ගේ සංගමය ලෙස වෙළෙඳ අමාත්‍යවරයාට පෙරේදා ලිපියක් භාර දී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.