Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    September 20, 2025

    පලස්තීන ජනපතිට අමෙරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි

    September 20, 2025

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මරණ තර්ජනය කර ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    මරණ තර්ජනය කර ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලූ දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNDecember 23, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර කාන්තාවකගෙන් කප්පම් මුදලක් ඉල්ලීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 04 වනදා කැලණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පුද්ගලයින් යොදවා දුරකථනයෙන් මරණ තර්ජනය එල්ල කර රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා තිබේ.

    ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

    ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (22) පෙරවරුවේ කිරිබත්ගොඩ, දළුගම ප්‍රදේශයේදී හා පෑලියගොඩ, පට්ටිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 53 යන වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    September 20, 2025

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,309 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    September 20, 202505 Views

    කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද…

    පලස්තීන ජනපතිට අමෙරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි

    September 20, 2025

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.