Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2025 වසරේ රජයේ නිවාඩු ගැන ඔබ දැනුවත්ද?
    Featured

    2025 වසරේ රජයේ නිවාඩු ගැන ඔබ දැනුවත්ද?

    By LFNDecember 22, 2024No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 වර්ෂය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 09ක් පමණි.

    2025 වසරට අදාළ දින දර්ශන මේ වනවිටත් නිකුත් වී අවසන්ය.

    මේ අතර 2025ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබුණි.

    ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබේ.

    එහි වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයට වන අතර එම නිවාඩු ගණන 4කි.

    එම මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය 14 වන දිනට යෙදී තිබේ.

    තවද වෙසක් පුන් පොහෝ දිනය 12 වැනි දිනටත් නත්තල් දිනය දෙසැම්බර් 25 වැනි දින අඟහරුවාදා දිනටත් යෙදී තිබේ.

    එම නිවාඩු දින පහතින්,

    ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
    ජනවාරි 14 අඟහරුවාදා – දෙමළ තෛපොංගල් දිනය
    පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
    පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
    පෙබරවාරි 26 බදාදා – මහ සිවරාත්‍රි දිනය
    මාර්තු13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
    මාර්තු 31 සඳුදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
    අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය
    අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
    අප්‍රේල් 14 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
    අප්‍රේල් 15 අඟහරුවාදා – විශේෂ බැංකු නිවාඩු දිනය
    අප්‍රේල් 18 සිකුරාදා – මහ සිකුරාදා දිනය
    මැයි 01 බ්‍රහස්පතින්දා – ලෝක කම්කරු දිනය
    මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
    මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
    ජුනි 07 සෙනසුරාදා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
    ජුනි 10 අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
    ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
    අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
    සැප්තැම්බර් 05 සිකුරාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
    සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
    ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
    ඔක්තෝබර් 20 සඳුදා – දීපවාලි උත්සව දිනය
    නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
    දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
    දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා අඟහරුවාදා – නත්තල් උත්සව දිනය

    ඉහත සඳහන් රජයේ නිවාඩු තැපැල්, රේගු හා කාලගුණවිද්‍යා යන දෙපාර්තමේන්තුවලට ද ලැබේ.

    රජයේ නිවාඩු දිනයන් පිළිබඳ වෙනස්වීම් ගැසට් නිවේදනයක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසීය.

    පුර පසළොස්වක පෝය නිවාඩු දින පෝය කමිටුව මගින් අනුමත කර ඇත.

    මෙකී දින සියලුම සේවකයන්ට බලපාන පොදු නිවාඩු දින වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.