Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 2026

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි සැරට බිලි වූ මල්කැකුළ
    Featured

    විදුලි සැරට බිලි වූ මල්කැකුළ

    By LFNDecember 19, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේ දී ගැහැණු දරුවෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ, විදුලි සැර වැදුණු දරුවාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවය.

    එලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි ඉහළ කුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    අනාරක්ෂිත විදුලි රැහැනක් මඟින් බ්ලෙන්ඩරයකට විදුලිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට යෑමේ දී දැරියට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 2026

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්

    March 4, 20260115 Views

    නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට…

    සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්

    March 4, 2026

    ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්

    March 4, 2026

    ජපන් රැකියා දෙන බව පවසා වංචනිකව පවත්වාගෙන ගිය රැකියා ඒජන්සියක් වටලයි

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.