Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

    May 15, 2025

    ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

    May 15, 2025

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්

    May 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට
    Featured

    පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට

    By LFNDecember 5, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද (05) උදෑසන ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් රේණුක පෙරේරා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (04) පැවසුවේ උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ පසුගිය වසරවල වෙනත් රටවලදී සිදුකළ උත්සවල ඡායාරූප බවය.

    එමෙන්ම අමාත්‍යවරයාවරයා වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් දෙදෙනෙක් සිලින්ඩරේ ලකුණින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ලයින් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

    May 15, 2025

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්

    May 15, 2025

    තවත් මිලියන ගණනක වංචාවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි

    May 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

    May 15, 20250115 Views

    අප්‍රේල් මස 21 වනදා සිට 28 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී ලෙස…

    ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

    May 15, 2025

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්

    May 15, 2025

    තවත් මිලියන ගණනක වංචාවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි

    May 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.