Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කලාකරුවෙකු අත්අඩංගුවට

    July 25, 2025

    පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතුයි – IMF අවධාරණය කරයි

    July 25, 2025

    ජනාධිපති මාලදිවයිනේ සංචාරයකට සැරසෙයි

    July 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාසික ගෑස් මිල සංශෝධනය හෙට
    Featured

    මාසික ගෑස් මිල සංශෝධනය හෙට

    By LFNDecember 3, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය.

    මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙරට ගෑස් මිලෙහි ද වැඩිවීමක් සිදුවිය යුතු වුවත් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ගෑස් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.

    ඒ සදහා වු යෝජනා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇති බව සදහන් වේ.

    පසුගිය මාසයේ ද ගෑස් මිල සංශෝධනයක් සිදු නොවු අතර අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුවුයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කලාකරුවෙකු අත්අඩංගුවට

    July 25, 2025

    පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතුයි – IMF අවධාරණය කරයි

    July 25, 2025

    ජනාධිපති මාලදිවයිනේ සංචාරයකට සැරසෙයි

    July 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,321 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,517 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,029 Views
    Don't Miss

    අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කලාකරුවෙකු අත්අඩංගුවට

    July 25, 20250123 Views

    අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කලාකරුවකු වන විනෝද් තරංග යන අය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන්…

    පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය අඛණ්ඩව පවත්වා ගත යුතුයි – IMF අවධාරණය කරයි

    July 25, 2025

    ජනාධිපති මාලදිවයිනේ සංචාරයකට සැරසෙයි

    July 25, 2025

    ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි ගමනට සමුදෙයි

    July 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.