Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවා – අගමැති හරිනි
    Featured

    ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවා – අගමැති හරිනි

    By LFNDecember 3, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඓතිහාසික ජන වරමක් ලැබූ ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්ථමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙරට ජනතාව ඔවුන් සතුව ඇති පරමාධිපත්‍ය බලය තුළින් මෙතෙක් කලක් ආණ්ඩු කළ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසුණු බවය.

    එමෙන්ම ජනතාව ලබා දී ඇති මෙම පණිවිඩය මැනවින් තේරුම් ගනිමින් කටයුතු කළ යුතු බවත් ඇය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    “අපේ රටේ ඡන්දදායකයා මොකක්ද පෙන්නුම් කළේ. දේශපාලනය නෙමෙයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ දූෂිත බලය අවභාවිතා කරන ඒ දේශපාලන සංස්කෘතියයි ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ. ඒ වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන ජනතාවාදී සහභාගීත්ව, ප්‍රජාතන්ත්‍රවාදය තියෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගන්නත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නත්, දේශපාලනිකව ඒකට මැදිහත් වෙලා ඒකට විසඳුම් සොයා ගන්නත් අපේ රටේ ජනතාව තුළ ඒ බුද්ධිය, සහ අපේ රටේ ඒ දේශපාලන පරිනතභාවට තියෙන බව ඔවුන් ඔප්පු කරලා තියෙනවා.

    එහෙනම් අද අපි පිළිගත යුත්තේ පොදු ජනතාව තුළ පිබිදීමක්, පොදු ජනතාව තුළ අවදි වීමක් හරහා විශාල ජනතා ජයග්‍රහණයක්. ඒ ජනතා ජයග්‍රහණය ලැබීම මේ පාර්ලිමේන්තුව තුළත් පිළිබිඹු වෙනවා. ඒ වගේම මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරන්නත් ඓතිහාසික අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අපි කිසිසේත්ම මගහරින්නේ නෑ කියන එකත් හොඳට මතක තබා ගත යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,388 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 20250119 Views

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට…

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025

    ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.