Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්

    May 6, 2026

    රත්තරන් ගණන් උස්සයි

    May 6, 2026

    අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අත්අඩංගුවට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය හෙට සිට යළි ඇරඹෙයි
    Featured

    තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය හෙට සිට යළි ඇරඹෙයි

    By LFNDecember 3, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    මෙවර උසස් පෙළ විභාගය පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග 27 වනදා සිට විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබීය.

    ඒ අනුව යළිත් හෙට දිනයේ සිට විභාග කටයුතු ආරම්භ කෙරෙන අතර කාලසටහනේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත විෂයන්වලට අනුව විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

    විභාගය නොපැවැත්වූ දිනවල පැවති විෂයන් ඉදිරි දිනවල දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

    ‍එමෙන්ම නව කාලසටහන විභාග අපේක්ෂකයින් වෙත ලබාදීමට ද පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්

    May 6, 2026

    රත්තරන් ගණන් උස්සයි

    May 6, 2026

    අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අත්අඩංගුවට

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්

    May 6, 202600 Views

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රු. ලක්ෂ 5,000 කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීමක් සිදුවු…

    රත්තරන් ගණන් උස්සයි

    May 6, 2026

    අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අත්අඩංගුවට

    May 6, 2026

    හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගය ජූනි 17

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.