Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 2025

    විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයක වායු ගුණයේ අහිතකර තත්ත්වයක්
    Featured

    ප්‍රදේශ කිහිපයක වායු ගුණයේ අහිතකර තත්ත්වයක්

    By LFNDecember 2, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ (01) පස්වරුවේ අහිතකර මට්ටමට පැමිණ තිබුණි.

    ඒ අයහපත් කාලගුණයත් සමග ඉන්දියාව ඇතුළු තදාසන්න රටවල වායු දූෂක, සුළං ඔස්සේ පැමිණ තිබීමෙනි.

    ජාත්‍යන්තරව පිළිගත් iqair.com වෙබ් අඩවියට අනුව ඊයේ (01) පස්වරු 3 වනවිට දිවයිනේ ප්‍රධාන නගර 3ක වායු ගුණ තත්ත්ව දර්ශක අගය 151 ඉක්මවා ගොස් තිබුණි.

    වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව එහි අගය 151 සිට 200 දක්වා හැඳින්වෙන්නේ අහිතකර තත්ත්වයක් ලෙසය.

    ඒ අනුව යාපනය , කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ පස්වරුවේ 151 ඉක්මවා ඇත.

    වායු ගුණ තත්ත්වය පහත වැටීම සංවේදී පුද්ගලයින්ට ශ්වසන අපහසුතා ඇති කළ හැකි අතර එවැන්නක් ඇතිවුවහොත් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 20250112 Views

    කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව සාක්ෂි සටහන් කරගැනීම අද (15) කොළඹ මහෙස්ත්‍රාත්…

    විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.