Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සම්ප්‍රදායික පක්ෂ විනාශ වෙද්දි නැගී ආ එකම පක්ෂය සර්වජන බලය – දිලිත්
    Featured

    සම්ප්‍රදායික පක්ෂ විනාශ වෙද්දි නැගී ආ එකම පක්ෂය සර්වජන බලය – දිලිත්

    By LFNDecember 1, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විනාෂයට ලක්වෙද්දී මෙරට ඉතිරිව ඇති නැගීඑන එකම දේශපාලන ව්‍යාපාරය සර්වජන බලය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

    සර්වජන බලයේ සංවිධායක සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    “මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව වැඩිම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ සර්වජන බලය. අඩුම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. පොදුජන පෙරමුණ සියලු ශක්තිය ඔවුන් යොදවලා තිබුණා. පොහොට්ටුව නිර්මාණය වුණේ බැසිල් රාජපක්ෂ දේශපාලනයේ සිටීම සඳහා ඡන්ද මෝල කරකවන්න අවශ්‍ය පුද්ගලයින් එකතු කරගන්න. පොහොට්ටුවට දර්ශනයක් තිබුණේ නැහැ. ඒ අමෙරිකානු පුරවැසියා රට දාලා ගිය පසු දැන් මෝල කැරකෙන්නෙත් නැහැ.”

    “සම්ප්‍රධායික් හා විද්‍යාත්මක නිර්වචනය තුළ එක හෝ දේශපාලන පක්ෂයක් ඉතුරවෙලා තියෙනවානම් ඒ තමයි සර්වජන බලය. සාම්ප්‍රධායිකව තිබුණු එක්සත් ජාතික පක්ෂය දැන් නැහැ. ඒක ගෑස් සිලින්ඩරය වෙලා තියෙනවා. ඒකේ ගොඩක් අය මහන්සිවෙලා රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු යවලා තියෙනවා. පොහොට්ටුව කැඩිලා ගිහිල්ලා පිරිසක් ගෑස් එකේ, පිරිසක් ගෑස් නැතුව. ජනතා විමුක්ති පෙරමුණ සාර්ථකව විනාශකරලා තියෙනවා බලය ලබාදීලා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිහිනයක් තමයි අද අනුර කුමාර ඔහුගේ මිතුරා ඉටුකරන්නේ. දීර්ඝ කාලීනව විනයක් සහිතව පවත්වාගෙන ආ දේශපාලන ව්‍යාපාරයක්. ඒ දේශපාලන ව්‍යාපාරයේ ජීවය දූෂණයට ලක්වෙලා තියෙනවා ඔවුන්ම සඳහන් කළ වලව් දේශපාලන හරහා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.