Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යයි
    Featured

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යයි

    By LFNNovember 30, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ධුරයෙන් විශ්‍රාම යන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ සංකීර්ණයේදී අද (29) පවත්වා තිබේ.

    ඒ සඳහා අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් එක්ව සිටි බව වාර්තාවේ.

    එහිදි දේශනයක් සිදුකරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ, වසර දෙසීයකට වඩා පැරණි ඉතිහාසයකින් යුතු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය හා ගරුත්වය ආරක්ෂා කිරීම තමන් හමුවේ පැවරි තිබු ප්‍රබල අභියෝගයක් බවය.

    විනිසුරුවරුන් එම විශ්වාසය හා වගකීම උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පැවසු අගවිනිසුරුවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විනිසුරු මඩුල්ල අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය යහපත් ලෙස ක්‍රියාත්මක වීමට බෙහෙවින් බලපාන බව ද පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.