Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කිඹුලෙකු විසින් මිනිසෙකු ඩැහැගෙන යයි
    Featured

    කිඹුලෙකු විසින් මිනිසෙකු ඩැහැගෙන යයි

    By LFNNovember 29, 2024No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිඹුලෙකු විසින් පුද්ගලයෙකුව ඩැහැගෙන යෑමේ සිද්ධියක් පොතුවිල් පොලිස් වසමේ ක්‍රොකඩයිල් රොක් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    ඊයේ (28) සවස් කාලයේදී ක්‍රොකඩයිල් රොක් ප්‍රදේශයේ දූව ගංගාවෙන් මී හරකුන් එගොඩ කරමින් සිටි පුද්ගලයෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට පොතුවිල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.

    සිද්ධියට මුහුණපා ඇත්තේ වයස අවුරුදු 41ක් වූ පසරච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අතුරුදහන් පුද්ගලයා සොයා පොලීසිය හා පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් එක්වී මෙහෙයුම් සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.