Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දකුණු අප්‍රිකාව ප්‍රබල තත්ත්වයක
    Featured

    දකුණු අප්‍රිකාව ප්‍රබල තත්ත්වයක

    By LFNNovember 29, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට ඊයේ (28) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 132ක් රැස්කරගෙන සිටියේය.

    ඒ අනුව ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් සිටියි.

    කඩුල්ලේ රැඳී සිටින නායක ටෙම්බා බවුමා ලකුණු 24ක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 17ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 4වැනි කඩුල්ල වෙනුවෙන් රැස්කරගෙන සිටින සබඳතාව ලකුණු 43කි.

    දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ඔසවා තැබූ ඒඩියන් මාක්‍රම් ලකුණු 47ක් රැස්කිරීමට සමත් විය.

    ඔහුට අමතරව ටෝනි ඩි සොර්සි ලකුණු 17ක් හා වියන් මෝල්ඩර් ලකුණු 15ක් රැස් කළේය.

    ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ප්‍රබාත් ජයසූරිය ලකුණු 48කට කඩුලු 2ක් දවාගත්තේය.

    ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවාගත් අතර, ඔහු ඒ වෙනුවෙන් ලකුණු 33ක් ලබාදුන්නේය.

    අද තරගයේ තෙවැනි දිනයයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 202603 Views

    ප්‍රසිද්ධ නවකතාකරුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෙෆ්රි ආචර් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන…

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.