Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකා ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යාවට ලංකාව දැවී යයි
    Featured

    ලංකා ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යාවට ලංකාව දැවී යයි

    By LFNNovember 28, 2024No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවට අද ශ්‍රී ලංකාව දැවී ගියේය. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42ට දැවී යාමත් සමගිනි.

    මිට ඉහතදී ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ 1994 වසරේදී පාකිස්තානයට එරෙහිව නුවරදී පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71ට දැවී යාමයි.

    ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉතිහාසය තුළ කණ්ඩායමක් දැවී ගිය 12 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වෙයි.

    දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 191ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව කමිඳු මෙන්ඩිස් රැස්කළේය. ඔහු ලකුණු 13ක් ලබා ගැනීමට සමත්විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජැන්සෙන් ලකුණු 13ට කඩුලු 7ක් දවා ගැනීමට සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026

    සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි

    May 14, 2026

    බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස අන්තරේ වටලයි

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අත්තනගලු ඔයේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

    May 14, 202600 Views

    අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්…

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී

    May 14, 2026

    ශිෂ්‍යත්ව විභාගයට අදාළ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.