Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

    July 6, 2025

    කොස්ගම වෙඩිතැබීමක්

    July 6, 2025

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය ගෙවීමේ හැකියාව ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
    Featured

    ණය ගෙවීමේ හැකියාව ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    By LFNNovember 28, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

    මහ බැංකු ශ්‍රවණාගාරයේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

    මෙහිදී තවදුරත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා

    “දළ දේශීය නිෂ්පාදිනයේ ප්‍රතිශතය අනුව සෑම වසරකම විදේශ ණය වශයෙන් උපරිම ගෙවන්න තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5යි. එතකොට 2027 වෙනකම් පොලිය විතරයි ගෙවන් තියෙන්නේ.

    සමහර ණය ගෙවීම දික්කරලා තියෙනවා 2040 වෙනකම්, සමහර ඒවා 2038 වෙනකම්, සමහර ඒවා 2032 වෙනකම්. එහෙම දීර්ඝ කාලීනව ණය ගෙවන ක්‍රමයක් තුළ 2028දී එකපාරටම මේ ටික ගෙවන්න වෙන්නේ නෑ. ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්.

    අපට ණය දීපු අය දකිනවානම් අපට මේ ණය නැවත 2028දී ගෙවාගන්න බෑ කියලා, ඒ ගොල්ලෝ එකඟ වෙන්නේ නෑනේ මේ අවුරුදු ගාණන ණය ප්‍රතිව්‍යුහගතකරන්න”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

    July 6, 2025

    කොස්ගම වෙඩිතැබීමක්

    July 6, 2025

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

    July 6, 20250115 Views

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත්…

    කොස්ගම වෙඩිතැබීමක්

    July 6, 2025

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    July 5, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

    July 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.