Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025

    අයවැයට විරෝධය පාමින් ගොවීන් විරෝධතාවක

    November 10, 2025

    තලාවේ බස් අනතුරක්

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හදිසි ආපදා වාර්තා කිරීමට පොලීසියෙන් මෙහෙයුම් මැදිරියක්
    Featured

    හදිසි ආපදා වාර්තා කිරීමට පොලීසියෙන් මෙහෙයුම් මැදිරියක්

    By LFNNovember 27, 2024No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (26) සිට පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

    ඒ අනුව පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය මගින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකිය.

    ආපදා තත්ත්වයන්, අවතැන්වීම් සහ සහය ලබාගැනීම් ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    දුරකථන අංක
    011-2027148
    011-2472757
    011 – 2430912
    011-2013051

    විද්‍යුත් තැපැල් ලිපිනය
    disaster.ops@police.gov.lk

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වෙත ගංවතුර, තද සුළං හා නායායාම් තත්ත්වයන් ඇතිවී ඇති අතර, ඇතැම් ප්‍රදේශ සඳහා ඉවත්වීමේ නිවේදනද නිකුත් කිරීමට කටයුතු කර ඇති බවද පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025

    අයවැයට විරෝධය පාමින් ගොවීන් විරෝධතාවක

    November 10, 2025

    තලාවේ බස් අනතුරක්

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 20250106 Views

    සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථන භාවිත කරමින් සුව පහසු ලෙස රැදී…

    අයවැයට විරෝධය පාමින් ගොවීන් විරෝධතාවක

    November 10, 2025

    තලාවේ බස් අනතුරක්

    November 10, 2025

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.