Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකා විදුලි සේවක සංගමයෙන් ඉල්ලීමක්
    Featured

    ලංකා විදුලි සේවක සංගමයෙන් ඉල්ලීමක්

    By LFNNovember 25, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

    එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ලිපියක් යොමුකරමින් මේ බව පෙන්වාදී ඇත.

    එහිදී වැඩි දුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර දෙකක සිට ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුුතු නොකළ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,361 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 20250117 Views

    මේ වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 2කට අධික පිරිසක් විදෙස්…

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

    September 10, 2025

    නේපාල ගැටුම්වලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නෑ

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.