Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකින් යතුරුපැදි සොරකම් කළ අයෙකු පොලිස් අත්අඩංගුවට
    Featured

    ප්‍රදේශ කිහිපයකින් යතුරුපැදි සොරකම් කළ අයෙකු පොලිස් අත්අඩංගුවට

    By LFNNovember 24, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයකින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ සැකකරු කහතුඩුව, මීරිගම සහ කටුනායක යන ප්‍රදේශවලින් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි තුනක් සොරකම් කර ඇති බවය.

    එමෙන්ම සැකකරු සතුව තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන තුනක්ද පොලීසිය සොයාගෙන තිබේ.

    සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ සොරකම් කරන ලද යතුරුපැදි ආඬිඅම්බලම ප්‍රදේශයේ ස්ථාන දෙකකට රුපියල් ලක්ෂ එකහමාරකට උකස් කළ බවය.

    ඒ අනුව උකස් කළ යතුරුපැදි පොලිස් භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

    සැකකරු විසින් යතුරුපැදි උකස් කර ලබාගත් මුදල් අනියම් බිරිඳ සමග කල්ගත කිරීමට භාවිත කර තිබූ බවද පොලීසිය පවසයි.

    අත්අඩංගුවට පත් සැකකරු 53 හැවිරිදි වියේ පසුවන බටුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සිද්ධිය සම්බන්ධව කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.