Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැරිය පැහැරගැනීමට තැත්කළ අයගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

    May 9, 2025

    මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් එළියට

    May 9, 2025

    දේශබන්දු තෙන්නකෝන්ට විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

    May 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති විජිතගෙන් මුස්ලිම් ජාතිකයා ඇසූ ප්‍රශ්නය
    Featured

    ඇමති විජිතගෙන් මුස්ලිම් ජාතිකයා ඇසූ ප්‍රශ්නය

    By LFNNovember 24, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමාත්‍ය විජිත හේරත් සහ මුස්ලිම් ජනතාව අතර හමුක් පසුගිය (22) සිදුව තිබේ.

    ඒ අකුරණ ප්‍රදේශයේදීය.

    එහිදි අමාත්‍යවරයා පැවසුවේ මුස්ලිම් ජනතාවට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවය.

    මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අයෙක් – අපි කැබිනට් මිනිස්ට්‍රි එකක් ඉල්ලන්නේ ජාති භේදයෙන් නෙමෙයි

    ඇමති විජිත හේරත් – “එහෙම ඉල්ලන්න එපා. ඒක වැරදියි.”

    මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අයෙක් – අපේ ආගමේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම කැබිනට් එක දානවා. එතකොට තේරුම් ගන්න කවුරුත් නැහැ සර් ?

    ඇමති විජිත හේරත් – “නැහැ වැරදියිනේ. 2004 මම කැබිනට් ඇමති. එතකොට මුස්ලිම් දරුවන්ගේ හිජාබ් එකට රෙදි කෑල්ල දෙන්න ඕනේ කියලා කැබිනට් පත්‍රිකාව දැම්මේ සිංහල මමනේ. මුස්ලිම් ඇමති කෙනෙක් නෙවෙයිනේ.”

    එහෙම නෑ අපි. එතකොට මුස්ලිම් කෙනෙක්ම ඉන්න ඕන නැහැ. අනිත් පැත්තට ඔයාලා කතා කරන්න අම්පාරේ අපිට මුස්ලිම් මන්ත්‍රිකෙනෙක් ආවේ නැහැ. හැබැයි අපි ජාතික ලැයිස්තුවෙන් ආදම් බාවා පත්කළා. ඕක ඔහොමම හිතන එක තමයි යන්නේ අතනට. බස්නාහිර පළාතේ ගවනර්, මුස්ලිම් කෙනෙක් පත්කළේ. දැන් මේ ඇමති කෙනෙක් නෑ කියලා ඒකේ එල්ලෙන්න එපා. අපි ඒ ඕන අය ඕන තැන්වලට පත්කරලා තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැරිය පැහැරගැනීමට තැත්කළ අයගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

    May 9, 2025

    මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් එළියට

    May 9, 2025

    දේශබන්දු තෙන්නකෝන්ට විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

    May 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,486 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,892 Views
    Don't Miss

    දැරිය පැහැරගැනීමට තැත්කළ අයගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

    May 9, 20250119 Views

    කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා…

    මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් එළියට

    May 9, 2025

    දේශබන්දු තෙන්නකෝන්ට විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

    May 9, 2025

    සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

    May 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.