Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි

    September 10, 2025

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නොවැම්බර් වැඩිහිටි දීමනාව බැංකු ගිණුමට
    Featured

    නොවැම්බර් වැඩිහිටි දීමනාව බැංකු ගිණුමට

    By LFNNovember 22, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය කරයි.

    නොවැම්බර් මාසයට අදාළව එම මුදල් බැංකු ගත කර ඇති අතර, අද (22) සිට එම මුදල් බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින් 511,086කට මෙම දීමනාව ගෙවනු ලබන අතර මේ මාසය සඳහා රු 1,533,258,000ක් ඒ වෙනුවෙන් වෙන්කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි

    September 10, 2025

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,361 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි

    September 10, 20250120 Views

    ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ…

    වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

    September 10, 2025

    සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

    September 10, 2025

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

    September 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.