Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්

    May 6, 2026

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක්
    Featured

    විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක්

    By LFNNovember 21, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය පවසයි.

    ඇය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර පෙනීමේ දෝෂය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව පැවසුවාය.

    “දැනට ලෝකයේ 30%ක පමණ ප්‍රවණතාවයක් මෙම අවිදුර දුෂ්ටිකත්වය තියෙනවා. ඉදිරි 2050 වන විට මෙය 50%ක් දක්වා වැඩි වෙයි කියන එක ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට අපි සළකන්නේ ඩිජිටල් තිර භාවිතය සහ ඒ තුළින් ඇතිවන එළිමහන් ක්‍රියාකාරකම් අඩුවීම කියන ප්‍රධානම කාරණාවන් දෙක.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    මැයි මාසයට ලිට්‍රෝ මිලේ වෙනසක් නෑ

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්

    May 6, 202605 Views

    තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්…

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙන ලකුණු

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.