Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 2025

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්
    Featured

    දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්

    By LFNNovember 18, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැදිගම සහ කිරින්ද පොලිස් වසම්වලදී දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව තිබේ.

    ඊයේ (17) මෙම සිදුවීම් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    දැදිගම පොලිස් වසමේ ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ.

    මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ජයලත්කන්ද, දැදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

    අතුරුදහන් වූ පුද්ගලයා සොයා පොලිස් නිලධාරීන්, ප්‍රදේශවාසීන් තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

    මේ අතර කිරින්ද, යෝධකණ්ඩිය වැවෙහි දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබේ.

    අතුරුදහන් වී ඇති පුද්ගලයා පොරවගම, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.

    විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් අතර සිටි අයෙක් මෙලෙස දියේ ගිලී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

    තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 2025

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,313 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,947 Views
    Don't Miss

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 20250110 Views

    වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර…

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025

    ගාල්ල බන්ධනාගාරය තුළට වැටුණු තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

    July 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.