Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 2025

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
    Featured

    දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට

    By LFNNovember 17, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

    මෙම පියාගෙන් බරපතල පහර කෑමට ලක් වූ පාසල් සිසුවා ආඩියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දඹුල්ල රෝහලටත් දඹුල්ල රෝහලෙන් අසාධ්‍ය තත්ත්වයේ මහනුවර මහ රෝහලටත් ඇතුළත් කොට මේ වනතුරුත් කිසිදු සිහියක් නොමැතිව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ගල්කිරියාගම පොලිසිය කියයි.

    පසුගිය දිනෙක මෙම පාසල් සිසුවා පහලොස් හැවිරිදී එකම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවිය සමගින් උපකාර පංති යන වස්ථාවක මහමග ප්‍රදේශයේ ස්ථානයක කතා කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පියා මෙම දියණියටත් පාසල් සිසුවාටත් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී යයි පොලීසිය කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 2025

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,313 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,947 Views
    Don't Miss

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 20250110 Views

    වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර…

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025

    ගාල්ල බන්ධනාගාරය තුළට වැටුණු තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

    July 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.