Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් අධිකරණයට

    January 28, 2026

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    January 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
    Featured

    ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    By LFNNovember 14, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර දඹුල්ලේදී ඊයේ (13) අවසන් වූ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    මේ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

    වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 27කදී ජයග්‍රහණය සඳහා ලකුණු 221ක ඉලක්කයක් හිමිවිය.

    කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ 175ක් පමණි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ ලකුණු 32කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල් අධිකරණයට

    January 28, 2026

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    January 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    රනිල් අධිකරණයට

    January 28, 20260124 Views

    පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති…

    ප්‍රදේශ රැසක ගොයම් පත්‍ර කහවීමේ රෝගයක්

    January 28, 2026

    GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු

    January 28, 2026

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    January 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.