Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි

    January 27, 2026

    පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසියෙන් අනාවරණයක්

    January 27, 2026

    හදිසි රථවාහන පරීක්ෂාවකදී හඳුනාගත් වාහන 12ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    January 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෛද්‍ය සාෆිගෙන් පැමිණිල්ලක්
    Featured

    වෛද්‍ය සාෆිගෙන් පැමිණිල්ලක්

    By LFNNovember 8, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් ඊයේ (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය.

    ඒ, ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් ය.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

    “අවුරුදු 5යි මාස 6ක්. පුළුවන් තරම් මාව පීවාඩව පත් කළා. ඊයේ නිදහස් වුණේ මම නෙමෙයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා. මේ වැරැද්ද වෙන කාටවත් සිදු නොවෙන්න මට කරන්න වැඩ කොටසක් තිබෙනවා. මට විරුද්ධව කටයුතු කළ සියලුදෙනාට විරුද්ධව මම පැමිණිල්ලක් දැම්මා. මාව අත්අඩංගුවට අරගෙනයි පැමිණිලි සොයාගෙන ගියේ. මට මගේ දරුවන්ට සහ බිරිඳට විශාල පීඩනයක් එල්ල කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි

    January 27, 2026

    පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසියෙන් අනාවරණයක්

    January 27, 2026

    හදිසි රථවාහන පරීක්ෂාවකදී හඳුනාගත් වාහන 12ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    January 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    වෛද්‍ය බෙල්ලන CIDයෙන් පිටව යයි

    January 27, 20260111 Views

    ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…

    පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැන පොලිසියෙන් අනාවරණයක්

    January 27, 2026

    හදිසි රථවාහන පරීක්ෂාවකදී හඳුනාගත් වාහන 12ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    January 27, 2026

    කාන්තාවක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

    January 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.