Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 2025

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    July 8, 2025

    පොලිස් ඇඳුමින් ව්‍යාජව සැරසී නිවසක් කොල්ලකෑ තිදෙනෙකු ගැන අනාවරණයක්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ පැමිණිලි තවත් ඉහළට
    Featured

    මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

    By LFNNovember 2, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    තවද ගතවූ පැය 24 තුළ පැමිණිලි 123ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

    ලැබී ඇති සමස්ත පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 13ක් ද ලැබී තිබේ.

    කෙසේ වෙතත් සමස්ත පැමිණිලි 1259න් 1018ක්ම මේ වන විට විසදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 2025

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    July 8, 2025

    පොලිස් ඇඳුමින් ව්‍යාජව සැරසී නිවසක් කොල්ලකෑ තිදෙනෙකු ගැන අනාවරණයක්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,315 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    ජුනි මාසයේ නිල සංචිත වත්කම් පහළට

    July 8, 20250116 Views

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම්…

    මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය නිශාන්ත ජයවීරට

    July 8, 2025

    පොලිස් ඇඳුමින් ව්‍යාජව සැරසී නිවසක් කොල්ලකෑ තිදෙනෙකු ගැන අනාවරණයක්

    July 8, 2025

    අද කාලගුණය

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.