Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

    May 14, 2025

    හරක් කටා අසනීපයෙන් – අධිකරණයෙන් නියෝගයක්

    May 14, 2025

    රත්‍රං මිල පහළට

    May 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැලණි ගඟේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්
    Featured

    කැලණි ගඟේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්

    By LFNNovember 1, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

    පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී තිබුණේ ඊයේ (31) සවස් කාලයේදී ය.

    මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය.

    වයස අවුරුදු 45ත් 50ත් අතර, උස අඩි 05යි අඟල් 07 ක් වන එම පුද්ගලයා අළු පැහැති දිග කලිසමක් පමණක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.

    කොණ්ඩය කළු සුදු මිශ්‍ර වන අතර හිස මැද තට්ටය පෑදී ඇත. මුහුණ පුරා රැවුල වවා තිබේ.

    සිද්ධිය ගැන පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

    May 14, 2025

    හරක් කටා අසනීපයෙන් – අධිකරණයෙන් නියෝගයක්

    May 14, 2025

    බේකරි සේවකයා සැකසහිත ලෙස මරුට

    May 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

    May 14, 20250117 Views

    කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15…

    හරක් කටා අසනීපයෙන් – අධිකරණයෙන් නියෝගයක්

    May 14, 2025

    රත්‍රං මිල පහළට

    May 14, 2025

    බේකරි සේවකයා සැකසහිත ලෙස මරුට

    May 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.