Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් කෝටි 200 ක වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සෙවනගලින් අල්ලයි.
    Featured

    රුපියල් කෝටි 200 ක වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සෙවනගලින් අල්ලයි.

    By LFNNovember 1, 2024Updated:November 1, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් කෝටි දෙසීයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පනස් හතරක් සෙවනගල ප්‍රදේශයේ නිවසේ මිදුලෙහි වලදමා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

    හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිවසේ සිටි අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළේ කාන්තාව පිළියන්දල ප්‍රදේශයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහෝදරියක බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෙම හෙරොයින් තොගය ප්ලාස්ටික් බැරල් තුනක බහා නිවසේ මිදුලෙහි වල දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

    බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් හෙරොය‍‍‍ ‘ආමි චූටි’ නම් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එහි ගිය විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,355 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,292 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,542 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 20250127 Views

    ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.…

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025

    වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

    September 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.