Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පානදුර නගරයේ පැරණි දෙමහල් ගොඩනැගිලි 5ක් එකවර කඩාවැටෙයි
    Featured

    පානදුර නගරයේ පැරණි දෙමහල් ගොඩනැගිලි 5ක් එකවර කඩාවැටෙයි

    By LFNOctober 31, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පානදුර නගරයේ ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් ඊයේ (30) දහවල් එකවරම කඩාවැටී තිබේ.

    මෙම ගොඩනැගිලි කඩාවැටීමත් සමගම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු ප්‍රදේශය විශාල දූවිල්ලකින් වැසී ගොස් ඇත.

    ජනප්‍රිය මාවතේ දෙපස කානු පද්ධතිය සකස් කිරීම සඳහා නගර සභාවෙන් කොන්ත්‍රාත්කරුවෙකුට පවරා ඇති අතර ඊයේ (30) දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කාණු සකසමින් සිට තිබේ.

    එම බැකෝ යන්ත්‍රය සහ පස් පිරවූ ලොරි රථය ඉන් පිටත්ව යෑමත් සමගම මෙම ගොඩනැගිලි එකවරම කඩාවැටී ඇත.

    බැකෝ යන්ත්‍රය නිසා පොළොවේ ඇතිවූ දෙදරීම මෙම අනතුරට හේතු වන්නට ඇති බව අසල සිටි ව්‍යාපාරිකයන් පවසයි.

    එම ගොඩනැගිලි පහේ පහත මහල්වල දන්ත ශල්‍යාගාරයක්, රෙදිපිළි අලෙවිසැලක් සහ තවත් වෙළෙඳසැල් කිහිපයක් තිබූ අතර ඒවා සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේදී කඩ කාමර පහෙන් දෙකක් විවෘතව තිබූ අතර කඩකාමර තුනක් වසා තිබූ බවත් පැවසෙයි.

    සිදුවූ අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,401 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,606 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 202601 Views

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ…

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    June 22, 2026

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.