Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත ගැටුම් ගැන යන කටකතාවලට හරිනි දුන් පිළිතුර
    Featured

    මත ගැටුම් ගැන යන කටකතාවලට හරිනි දුන් පිළිතුර

    By LFNOctober 26, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමා සහ ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    අත්තිඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අගමැතිනිය ඒ බව පැවසුවාය.

    ජාතික ජන බලවේගය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සංවිධාන කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අත්තඩියේදී ඊයේ පැවැත්වුණි.

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    “මේ දවස්වල සුදුරුදු පරිදි බොරු කියන්නත් කතා මවන්නත් හරිම දක්ෂයි. අනුර සහෝදරයයි මමයි ෆුල් ෆයිට් එකේ කියලා දැන් කියනවා නේ. අපි දැන් කතා කරන්නේ නැහැලු. කවදද ඔය බොරුව එපා වෙන්නේ. මට ඕන එක්කෙනා නෙමෙයි ලු තේරුවේ… මට තරහ ගියාලු…අනුර සහෝදරයා එක්ක රණ්ඩු වුණා ලු. අනුර සහෝදරයා එයාට ඕන එක්කෙනා පත් කළාලු. අපි මේ තීරණ ගන්න කාමරවල ඒ අය හිටියා වගේ කියන්නේ. ඒක ඒ අයගේ බලාපොරොත්තුව වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. අපි තීරණ ගන්නේ එකතුවෙලා. සාකච්ඡා කරලා. පවු ඇත්තටම පවු. අපි අතර තරගයක් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

    May 6, 202609 Views

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්…

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් පානදුරේ දේපළ රැසක් තහනම් කෙරේ

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.