Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේපොළ සොරකමේ ගිය සැකකරුවෙකු අත්අඩංගුවට
    Featured

    දේපොළ සොරකමේ ගිය සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNOctober 24, 2024No Comments1 Min Read102 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර දකුණ පොලිස් වසමේ තේක්ක වත්ත ප්‍රදේශයේදී රාත්‍රී කාලයේ ගෙවල් බිඳ දේපොළ සොරකම් කළ සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන තේක්ක වත්ත, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    මෙම සැකකරු ‘මිහිකතවත්තේ බකලා’ ලෙසින් හැඳින්වේ.

    වාද්දුව, කළුතර හා අවට පොලිස් වසම් රැසක දීර්ඝ කාලයක් තිස්සේ නිවාස බිඳුම් සිදුකරන බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    ඔහු විසින් නිවාසවලින් සොරකම් කරන ලද ලක්ෂ පහළොවකට ආසන්න රන් භාණ්ඩ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට අලෙවි කොට තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.

    එමෙන්ම එම නිවාසවලින් සොරකම් කරන ලද වටිනා ජංගම දුරකථන හයක්, ජංගම දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ද විවිධ පුද්ගලයන්ට අඩු මුදලට විකුණා සහ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

    අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු මීට පෙරද නිවාස බිඳුම් සම්බන්ධයෙන් වසර කිහිපයක සිරදඬුවම් ලබා අධිකරණයේ නඩු කටයුතු පවතින පුද්ගලයෙක්ද වෙයි.

    සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 20250125 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක…

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.