Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජොන්ස්ටන්ට වරෙන්තු
    Featured

    ජොන්ස්ටන්ට වරෙන්තු

    By LFNOctober 23, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සතොස ආයතනයේ වංචාවකට අදාල නඩුවකට පෙනී නොසිටිම හේතුවෙන් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද වාරෙන්තු නිකුත් කළේය.

    නඩුව කැඳවූ අවස්ථාවේ ජෙන්ස්ටන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ වූ එකඟතාවයකට අනුව තම සේවාදායකයා රහස් පොලියේ පෙනී සිටිම හේතුවෙන් මෙම අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව දැනුම් දුන්නේය.

    සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළ විනිසරුවරයා එම නඩුව ජනවාරි 24 කැඳවීමට නියම කළේය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 20250115 Views

    නුගේගොඩ මංසන්ධිය හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීම බඩෝවිට අසංක නම් අපරාධකරුගේ…

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    December 23, 2025

    පාසල් නිවාඩුවේ වෙනසක් – අලුත් පාසල් ආරම්භය ජනවාරි 5 වනදා

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.