Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බන්ධනාගාර හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට
    Featured

    බන්ධනාගාර හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට

    By LFNOctober 17, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු හිටපු බන්ධනාගාර නිලධාරියෙකු රුවන්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු මහර බන්ධනාගාරයේ, බන්ධනාගාර නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට 2019 වසරේ දී ඉන් ඉවත්වූ පුද්ගලයෙකි.

    ඉන්පසුව මෙම පුද්ගලයා සිය රාජකාරී හැදුනුම්පත භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිට ඇති බව අනාවරණය වී තිබේ.

    යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉඹුලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    එහිදී මෙම පුද්ගලයා සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5,500 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 600 ක්, ගංජා සහ කිරුම් උපකරණ කිහිපයක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    වැටලීම කරන අතරතුර මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා ද මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු අයෙකු බවට අනාවරණය කරගෙන ඇති බවය.

    සැකකරුවන් රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260126 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.