Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    September 20, 2025

    පලස්තීන ජනපතිට අමෙරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි

    September 20, 2025

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාලගුණයේ වෙනසක්
    Featured

    කාලගුණයේ වෙනසක්

    By LFNOctober 16, 2024No Comments1 Min Read207 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

    උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුවසහ වයඹපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    September 20, 2025

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,309 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    September 20, 202503 Views

    කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද…

    පලස්තීන ජනපතිට අමෙරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි

    September 20, 2025

    එජාප 79වන සංවත්සරය අද

    September 20, 2025

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.