මාතර කැකනදුර ප්රදේශයේදී ඊයේ (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.