Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 2026

    තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

    May 7, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකින් අයිතිය නැති වාහන හමුවෙයි
    Featured

    ප්‍රදේශ කිහිපයකින් අයිතිය නැති වාහන හමුවෙයි

    By LFNOctober 14, 2024No Comments1 Min Read208 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය නගරයේ නිවසක ගාල් කර තිබූ සැකසහිත ජීප් රථයක් නුවරඑළිය පොලීසිය පසුගිය (12) සිය භාරයට ගෙන තිබේ.

    හිටපු කැබිනට් ඇමතිවරයෙකුගේ ඥාතියෙකුගේ නිවසේ රථය ගාල් කර තිබූ අතර පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ ඊට අදාළ නීත්‍යනුකූල ලියවිලි කිසිවක් නොතිබූ බව පොලීසිය පවසයි.

    මේ අතර පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට නවතා තිබූ ජීප් රථයක් සහ මෝටර් රථයක් පැල්මඩුල්ල පොලීසිය ඊයේ (13) සිය භාරයට ගෙන තිබුණි.

    එම වාහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලකයෙකුගේ හිතවතෙක් ගරාජයට ගෙන එන්නට ඇති බවට සැක පළ කරන අතර පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    එමෙන්ම ඕපනායක පල්ලෙකන්ද පාසල් පාර කැන්දේකැටිය ප්‍රදේශයේ නිවෙසක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් 1997 දුරකථන අංකයට ලද තොරතුරක් මත ඕපනායක පොලීසිය විසින් සිය භාරයට ගනු ලැබීය.

    පොලීසිය පැවසුවේ, එහි චැසි අංකයට අදාළ වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 2026

    තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

    May 7, 2026

    ලාෆ් ගෑස් මිල ඉහළට

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 202602 Views

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වියට්නාම් ජාතික සැකකරුවන් හා සැකකාරියන් පිරිසක්…

    තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

    May 7, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    ලාෆ් ගෑස් මිල ඉහළට

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.