Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුවියක් දූෂණය කළ ආරච්චිකට්ටුව පුද්ගලයෙක් සොයා මෙහෙයුමක්
    Featured

    පාසල් සිසුවියක් දූෂණය කළ ආරච්චිකට්ටුව පුද්ගලයෙක් සොයා මෙහෙයුමක්

    By LFNOctober 13, 2024No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවුරුදු 15ක පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා.

    සැකකරු ආරච්චිකට්ටුව, නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

    ඊයේ (12) අලුයම් කාලයේ කිසියම් අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටතට පැමිණ අවස්ථාවේදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන්.

    දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 20250115 Views

    ප්‍රදේශ දෙකක සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) මෙම සැකකරුවන්…

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025

    දරුවකු අත්අඩංගුවට ගත්විට පැය 06ක් තුළදී මව්පියන් හමුවීමට ඉඩ දෙන්නැයි නියෝගයක්

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.