Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 2025

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සරත් ෆොන්සේකාත් මහ ඡන්දෙට නොඑයි
    Featured

    සරත් ෆොන්සේකාත් මහ ඡන්දෙට නොඑයි

    By LFNOctober 13, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, මෙවර මහ මැතිවරණයට මාලිමාවෙන් සහ ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවය.

    “ජනාධිපතිවරණයේදී සජබයේ නායකයා අවසානයේදී ජනතාව විසින් නිසි තැන තැබුවා කියන එක මම විශ්වාසකරනවා. ඒ ගැන මම සතුටු වෙනවා. මහ මැතිවරණය ගැන අනුර කුමාර දිසානායක මහතා සමග මම ඉතාම කෙටි… විනාඩි 10ක පමණ සකච්ඡාවක් කළා. ඒ අයගෙන් ප්‍රකාශ වුණ මතය තමයි ජනාධිපතිවරණයේදී ඒ අයත් එක්ක නොහිටපු අයට නාම යෝජනා දෙනවට විරුද්ධයි කියන එක අනුර කුමාර දිසානායක මහතා මට පැවසුවා. ඊළඟට මම හිටපු අගමැතිවරයා සමග සාකච්ඡාකළා, හිටපු ඇමතිවරු එක්ක සාකච්ඡාකළා ගෑස් සිලින්ඩරයේ ඉන්න පිරිසත් සමග ඒ දේශපාලන ගමන ගැන. ආකර්ශනයක් ඇති වුණේ නැහැ. ඒ ප්‍රතිඵලය අනුව මම තීරණයකළා මේ මැතිවරණයේදී තරග කරන්නේ නැහැකියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 2025

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    September 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,357 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,296 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 20250116 Views

    මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව…

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025

    වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    September 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.