Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026

    ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 20, 2026

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF ක්‍රියාවලිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
    Featured

    IMF ක්‍රියාවලිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    By LFNOctober 5, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    sinhala.adaderana.lk Logo
    ENGLISH
    தமிழ்

    ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ ඒ පිළිබඳ නිල තහවුරු කිරීම නිල ණයහිමියන්ගේ කමිටුවෙන් ලද බවයි.

    ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව පසුගිය සැප්තැම්බර් 19 වැනිදා නිවේදනය කෙරිණි.

    ඒ අනුව නිල ණයහිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ පරාමිතීන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව මේ අනුව සමත් ව තිබේ.

    මුදල් අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ලබාදුන් සහායට සියලු ණය හිමියන්ට, නිල ණයහිමියන්ගේ කමිටුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තුතිය පළ කරන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026

    ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 20, 2026

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 20260116 Views

    ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වූ ‘ආමි උපුල්’ රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…

    ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 20, 2026

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.