Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ ඇරඹෙයි
    Featured

    බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ ඇරඹෙයි

    By LFNOctober 2, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

    ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට ඊයේ (01) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි.

    කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා,

    “දැනටමත් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දැන් ජනාධිපති නෙමෙයි. ඒ නිසා මුක්තිය නැහැ. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තිබෙනවා. අපි ඉස්සරහට බලමු එහි ක්‍රියාමාර්ග.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,606 Views
    Don't Miss

    සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    June 20, 202604 Views

    2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර…

    අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

    June 18, 2026

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.