Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදත් ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි
    Featured

    අදත් ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි

    By LFNOctober 2, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවය.

    දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 20260122 Views

    මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිලදිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන්, විදුලිය සඳහා පනවා තිබූ බදු…

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026

    ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.