Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඊශ්‍රායලයේ ඊළඟ සූදානම
    International

    ඊශ්‍රායලයේ ඊළඟ සූදානම

    By LFNOctober 1, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාර එල්ලකිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවට දැනුම් දී තිබේ.

    ඊයේ (30) සිට එම ප්‍රහාර ඉක්මනින් දියත් කරන බව ඊශ්‍රායලය විසින් අමෙරිකානු නිලධාරියෙක්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාරයක අවදානම තීව්‍ර කරමින් ලෙබනන් – ඊශ්‍රායල දේශසීමාව වෙත ඊශ්‍රායලය විසින් යුද ටැංකි යොමුකර තිබු‍ණි.

    මෙවන් පසුබිමක ජාතිය ඇමතූ හිස්බුල්ලා සංවිධානයේ උප නායක ෂෙයික් නයිම් කාසීම් අවධාරණය කළේ ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයකට මුහුණදීමට තම සංවිධානය සූදානම් බවය.

    මේ අතර ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නායක සායිද් හසන් නස්රල්ලා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගියේ පසුගිය සති අන්තයේදී ය.

    ඝාතනය කෙරුණු හිස්බුල්ලා නායකයාගේ සිරුර, ලෙබනන් සෞඛ්‍ය අංශ සුන්බුන් අතරින් පසුගිය (29) සොයාගෙන තිබේ.

    ඔහුගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකරන දිනය මෙතෙක් අනාවරණ කර නොමැත.

    ඊශ්‍රායලය ලෙබනනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම තවමත් නවත්වා නොමැති අතර ඊයේත් එල්ල වූ ප්‍රහාරවලින් එරට 105 දෙනෙක් මරුමුවට පත්ව තිබුණි.

    මියගිය පිරිස අතරට ලෙබනනයේ හමාස් ප්‍රධානියා ද අයත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 202600 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරගම, හික්කඩුව,…

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.