Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාහන අංක තහඩු හිඟයට විසදුම් – ජුනි මාසයේ සිට මුද්‍රණ කටයුතු යළි ඇරඹේ

    May 7, 2026

    රයිස්, බිරියානි සහ නාසිගුරාන් මිල අද රාත්‍රියේ සිට ඉහළට

    May 7, 2026

    හදිසිය නිසා අහිමි වූ ජීවිත (වීඩියෝ)

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
    Featured

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

    By LFNSeptember 29, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

    විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කළ බවය.

    ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව සඳහන්ය.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන් වෙයි.

    65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

    පසුගිය මැයි මස 6 වනදා සිට 15 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,527 කදී විභාගය පවත්වනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාහන අංක තහඩු හිඟයට විසදුම් – ජුනි මාසයේ සිට මුද්‍රණ කටයුතු යළි ඇරඹේ

    May 7, 2026

    රතුගල ආදිවාසී නායකයා ජීවිතක්ෂයට

    May 7, 2026

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    වාහන අංක තහඩු හිඟයට විසදුම් – ජුනි මාසයේ සිට මුද්‍රණ කටයුතු යළි ඇරඹේ

    May 7, 202601 Views

    පවතින වාහන අංක තහඩු හිඟයට ස්ථිර විසඳුම් ලබා දෙමින් ලබන ජුනි මස 10 වනදා සිට…

    රයිස්, බිරියානි සහ නාසිගුරාන් මිල අද රාත්‍රියේ සිට ඉහළට

    May 7, 2026

    හදිසිය නිසා අහිමි වූ ජීවිත (වීඩියෝ)

    May 7, 2026

    විජේට අද මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන්න බැරිවෙයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.