Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»අඟහරු මතුපිට අමුතු ගලක්
    Gossip

    අඟහරු මතුපිට අමුතු ගලක්

    By LFNSeptember 28, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.

    සීබ්‍රාවකුගේ මෙන් වයිරම් ඇති මේ අමුතු පාෂාණය මීට පෙර අඟහරු මතුපිටින් දකින්න නොලැබීම තමන්ගේ කුතුහලයට හේතුවක් බව නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

    මෙම අභිරහස් ස්වරූපයක් ඇති පාෂාණය පිළිබඳ මේ වන විටත් විද්‍යාඥයන් තොරතුරු එකතු කරමින් සිටින අතර එය ෆ්‍රීයා කාසල් Freya Castle යනුවෙන් නම් කර ඇත.

    විද්‍යාඥන්ට මෙම පාෂාණය දැක ගැනීමට හැකිවූයේ අඟහරු මතුපිට ගවේෂණ කටයුතු සිදු කරන නාසා ආයතනයේ පර්සියවරන්ස් රෝවරයේ ඇති MastCam-Z කැමරාවේ ආධාරයෙනි.

    බැලූ බැල්මට මෙම නව පාෂාණ යමහල් පාෂාණයකට සමාන යැයි ද නාසා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. අඟහරුගේ අතීතය ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම නව පාෂාණය උදවු වේවි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.