Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බුජ්ජොමුව පාලම ස්ථිරව හදන්න දුම්රිය ගමනේ සීමාවක්

    March 27, 2026

    පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා උත්සව සමයේ විශේෂ වැටලීම්

    March 27, 2026

    කෝටියක “අයිස්” සමඟ තැපැල් සේවකයා මාට්ටු

    March 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්
    Business

    කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

    By LFNSeptember 26, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ (25) දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇත.

    මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59% ක දැවැන්ත වර්ධනයකි.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී තිබේ.

    මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට

    March 26, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    බුජ්ජොමුව පාලම ස්ථිරව හදන්න දුම්රිය ගමනේ සීමාවක්

    March 27, 2026075 Views

    දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ අඹේපුස්ස -අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීම සඳහා දුම්රිය…

    පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා උත්සව සමයේ විශේෂ වැටලීම්

    March 27, 2026

    කෝටියක “අයිස්” සමඟ තැපැල් සේවකයා මාට්ටු

    March 27, 2026

    උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා

    March 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.