Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF සමග කඩිනමින් සාකච්ඡා අරඹනවා – ජනපති
    Featured

    IMF සමග කඩිනමින් සාකච්ඡා අරඹනවා – ජනපති

    By LFNSeptember 26, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීර්ණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ සාකච්ඡාවේදීය.

    “ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙනයෑම සඳහා අදාළ ණය පාර්ශ්වයන් සමග සාකච්ඡා කරනවා.”

    “ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිමා කර ණය සහන ලබාගැනීමට කටයුතු කරනවා.”

    “ඒ සඳහා මේ රටේ ජනතාවගේ වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයත් ලබාගත හැකි බවට අපි විශ්වාස කරනවා.”

    මේ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

    “මෙරට දේශපාලන සංස්කෘතියේ අයහපත් දේ ඉවත් කරනවා.”

    “විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමට කැප වෙනවා.”

    “නීතිගරුක රටක් සහ විනයගරුක සමාජයක් ගොඩනගනවා.”

    “ජනතාවගේ අධික ජීවන බර අවම කිරීමට අපි කටයුතු කරනවා.”

    “සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදෙනවා.”

    “තරුණ පරපුරට හොඳ අනාගතයක් ඇති කරනවා.”

    “රටේ ප්‍රතිරූපය ඉහළ යන ආකාරයේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා.”

    “ජනතාවගේ සාධනීය විවේචන පිළිගැනීමට මා සූදානම්.”

    “මේ රට ගොඩනැගීමට අවංකව සම්බන්ධවෙන සියලු දෙනාට අපේ දොරටු විවෘතයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.