Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාර්ලිමේන්තු පිවිසුම අසල අනතුරක්
    Featured

    පාර්ලිමේන්තු පිවිසුම අසල අනතුරක්

    By LFNSeptember 25, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබේ.

    ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක්ද දක්නට ලැබුණු බවය.

    ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය අනතුරට ලක්ව තිබුණේ, අද (25) උදෑසන 05.30ට පමණය.

    රථය පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින අතරතුර ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරට වැටී තිබුණි.

    අනතුර වන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති අතර ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැත.

    පසුව යුද හමුදාවේ මැදහත් වීමෙන් රථය ගොඩ ගැනුණේ පැය දෙකකට ආසන්න කාලයකට පසුවයි.

    මේ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 20260123 Views

    සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග…

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.