Share Facebook Twitter LinkedIn Pinterest Email අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමේ හැකියාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.