Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙහිවල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
    Featured

    දෙහිවල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

    By LFNSeptember 20, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල ප්‍රදේශයේදී අද (20) උදෑසන සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් අද අලුයම 6.40ට පමණ දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

    එහිදී තුවාලකරුගේ දකුණු උරහිස අසලට වෙඩි ප්‍රහාර 02ක් එල්ලවී ඇති අතර, ඔහු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 45ක් වන නගර සභා සේවකයෙකු බව සඳහන් ය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 2025

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,309 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    විසදුම් නොලැබීම හේතුවෙන් රණවිරුවන් නැවතත් කොළඹට.

    September 19, 20250136 Views

    විශ්‍රාම වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් මූලික කරගනිමින් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් විසින් ලබන (24)වන දා කොළඹදී…

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.