Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 2026

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන යයි
    Featured

    තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන යයි

    By LFNSeptember 15, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇත.

    කෙසේ නමුත් මේ පිළිබඳ නාඋල පොලිසියට ලද දැනුම්දීමක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ජලාශයේ ජලය පාලනය කර තිබේ.

    පසුව දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කැඳවා දියේ ගිලෙමින් සිටි කාන්තාවන් දෙදෙනා බේරාගෙන ප්‍රථමාධාර ලබාදී දෙමව්පියන් වෙත භාර දී ඇත.

    මෙලෙස අනතුරට පත්වූ කාන්තාවන් දෙදෙනා අවුරුදු 20 හා 25 වයස්වල පසුවන කෝන්ගහවෙල හා කාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 2026

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 202601 Views

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ…

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026

    දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට වැසේ

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.